චීනයේ ඇතැම් ව්‍යවාසායක ආයතන අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකාව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.ඊනියා රුසියාව සම්බන්ධ හේතු දැක්වීම් මත ඇමරිකාව සිදු කර ඇති මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් චීන වාණිජ ආමත්‍යංශ ප්‍රකාශකයා අද (25) මේ බව සඳහන් කළේය.
චීනයේ ඇතැම් ව්‍යවාසායක පාලනය සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ