ඇමරිකාව පැරිස් ගිවිසුමෙන් ඉවත් කිරීම පිළිබඳ චීනය කනගාටුව පළ කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(23) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය.
දේශගුණ විපර්යාසය, මුළු ලොවම මුහුණ දෙන පොදු අභියෝගයකි. කිසිදු රටකට එහි බලපෑමෙන් මිදිය නොහැකි ය. විවිධ පාර්ශ්ව සමග ගෝලීය හරිත අඩු කාබන් පරිවර්තනය හා තිරසර සංවර්ධනය ළඟා කරගැනීම චීනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ඇතැයි Mao Ning මහත්මිය කීවාය.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ