වටිනා කියන ඇප් එකක් අද සිට – බස් රථ එසැණින් දැනගන්න
මගී බස් රථ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් අද හඳුන්වා දෙයි. මගී ජනතාව සදහා මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ජංගම දුරකථන යෙදවුමක්…
මංගල උත්සව සඳහා සහභාගි විය හැකි පිරිස වැඩි කෙරේ
මංගල උත්සව සඳහා සහභාගී විය හැකි පිරිස ශාලාවේ ආසන ධාරිතාවයෙන් 50% ක් හෝ උපරිම පුද්ගලයින් 300 කට අද සිට සිට අවසර ලබා දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය…
කිතුණු දේවස්ථාන කිහිපයක සැක සහිත ලෙස හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට
මන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයකට පැමිණ සැක කටයුතු ලෙස හැසුරුණු පුද්ගලයා අද (06) දිනයේදී යාපනය, ශාන්ත අන්තෝනි දේවස්ථාන භූමියේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියෙන් තවත් සිම්පතක්
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකුද වන කන්ජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී අද(06) තවත් ජංගම දුරකතන සිම්පතක් සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. බන්ධනාගාරයේ අරක්ෂාවට යොදවා සිටින…
බලාපොරොත්තු වුණේ පාස්කු ඉරිදා වැනි ප‍්‍රහාරයක්ලූ – බි‍්‍රතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන කත කියයි!
පසුගිය වසරේ අපේ‍්‍රල් 21 වැනිදා ශ‍්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය වැනි ප‍්‍රහාරයක් ලන්ඩන්හි දේවස්ථානවලට එල්ල කිරීමට තමා සැලසුම් කළ බව සෆියා අමීරා ෂෙයික් නම් බි‍්‍රතාන්‍යයේ පළමු මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී…
කිතුණු දේවස්ථානයට නාඳුනන අයෙක් ඇතුළු වෙලා – CCTV දර්ශන අනුව ඔහුව වහාම සොයයි
මන්නාරම පේසාලේ වෙට්රිනායගී කිතුණු දේවස්ථානයට ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සැක කටයුතු ලෙස ඇතුලු වී මද වේලාවක් එහි සැරි සරා පිටව ගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් මන්නාරමේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.…
කොටි ළමා සොල්දාදුවන් හිටියේ නැහැ.. පින්තූරවල ඉන්නේ රඟපාන්න ගත්ත දරුවන් – කරුණා බබා වෙයි
කිසිදිනෙක කොටි සංවිධානය විසින් කුඩා දරුවන් සොල්දාදුවන් ලෙස භාවිත නොකළ බව එම සංවිධානයේ සන්නද්ධ නායකයෙකු සිටි කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි. වයස අවුරුදු 18ට අඩු කිසිවකු එල්ටීටීඊ සංවිධානයට…
වෛරසය පාලනය වුවත් ව්‍යාප්ත වීම පහව ගොස් නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
කොවිඩ් වෛරසය පාලනය වී තිබුණ ද විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ…
ඡන්දය විමසීමේ කාලය දීර්ඝ කරයි
ඡන්දය ප්‍රකාශ කරන වේලාවේ වෙනසක් සිදුකර තිබෙනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කරන වේලාව දීර්ඝ කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 5 වන දින ඡන්දය ප්‍රකාශ…
රාජපක්ෂ සමයේ ඇවන්ට්ගාඩ් සමාගම අන්තවාදීන්ට අවිපුහුණුව ලබාදුන්නාදැයි වහා සොයා බලන්න – පාඨලී
රාජපක්ෂ සමයේ ඇවන්ට්ගාඩ් සමාගම අන්තවාදීන්ට අවිපුහුණුව ලබාදුන්නාදැයි වහා සොයා බැලිය යුතු යැයි පාඨලී චම්පික රණවක මහතා පවසනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව 2019 සැප්තැම්බර් මාසෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්…
පාකිස්තානයේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා
පාකිස්තානයේ අමාත්‍යවරු දෙදෙනෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. ඒ එරට විදේශ අමාත්‍ය ෂාහ් මහමුද් සහ සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිර්සාහටයි. කොරෝනා වෛරසය හේතුවෙන් පාකිස්තානය තුළ…
කුසල්ට ඇප – රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද (6) නියෝග කළේය . රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.…
දින 115කට පසු අද පාසල් විවෘත වෙයි – කාල සටහන වෙනස් වෙයි
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදෙස් හා මගපෙන්වීම් මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ ය. එහි පළමු අදියර යටතේ පසුගිය ජුනි…
දහස් ගණනින් සංචාරකයින් එන ටජ් මහල යළි විවෘත කෙරේ
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ අග්‍රා පුරයේ පිහිටි ආදරයේ සංකේතය ලෙස සැලකෙන ටාජ් මහල අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා යළි විවෘත කෙරෙනවා. මෙම…