යුරෝපා සංගමයේ අවසන් තීන්දුවට චීනයෙන් දැඩි විරෝධය

යුරෝපා සංගමය ඉදිරිපත් කළ චීනයේ විදුලි මෝටර් රථ සඳහා සහනාධාර විරෝධී බදු පැනවීම පිළිබඳ අවසන් තීන්දුව සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි. ‍එම අවසන් තීන්දුව සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ…

චීන-වියට්නාම් ඒකාබද්ධ ප්‍රකාශය එළි දැක්වේ

විස්තීරණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම් ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය චීනය සහ වියට්නාමය නිකුත් කරයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ…

චීනය සමග වඩා සහයෝගයෙන් කටයුතු කිරීමට බලා‍පොරොත්තු වන බවට තායිලන්ත නව අගමැතිනියගෙන් ප්‍රකාශයක්

චීනය සමග වඩා සහයෝගයෙන් කටයුතු කිරීමට බලා‍පොරොත්තු වන බව තායිලන්ත නව අගමැතිනිය පවසයි. තායිලන්ත නව අගමැතිනිය ලෙස තේරී පත් වූ Paetongtarn Shinawatra මහත්මිය අද(18) සිය ධුරයේ දිව්රුම් දීමෙන් පසු චීන…

වියට්නාම ජනපතිගේ චීන නිල සංචාරය ඇර‍ඹේ

වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති Tô Lâm මහතා චීන නිල සංචාරය අරඹයි. මේ සඳහා හෙතෙම අද(18) පෙරවරුවේ විශේෂ ගුවන් යානාවකින් Guangzhou නගරයට ළඟා විය. Tô Lâm මහතා…

APEC සංවිධානයේ බලශක්ති කාර්ය මණ්ඩලයේ සභාපතිත්වය චීනයට

APEC සංවිධානයේ බලශක්ති කාර්ය මණ්ඩලයේ සභාපතිත්වය සඳහා චීනය තෝරා පත් කර ගැනේ. එම සංවිධානයේ බලශක්ති කාර්ය මණ්ඩලයේ 68වැනි සැසියේ දී, චීනයේ අපේක්ෂකයා එම කාර්ය මණ්ඩලයේ 2025-2026 වසරවල සභාපතිවරයා ලෙසට පත්…

බාහිර රටවල් දකුණු චීන මුහුදු ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න කිරීම පිළිබඳ චීනයේ දැඩි විරෝධය

දකුණු චීන මුහුදු ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වය උත්සන්න කිරීමට ඇමරිකාව, ජපානය යන රටවල් අඛණ්ඩ ව කටයුතු කරන බව චීනය පවසයි. චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රවෘත්ති අංශයේ උප ප්‍රධානී, පුවත් ප්‍රකාශක Zhang Xiaogang…

චීන-කාම්බෝජ විදේශ අමාත්‍යවරුන් අතර කලාපීය සහයෝගතාවය පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ කාම්බෝජයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Sok Chenda Sophea මහතා අතර හමුවක් තායිලන්තයේ Chiang Mai හිදීපැවැත්විණ. චීනය සහ කාම්බෝජය අතර මිත්‍රත්වය වර්ධනය කර…

සත්‍ය කිසිදා සැඟවිය නොහැකි බව සනාථ කළ ජපානයේ ජ්‍යෙෂ්ඨ යුද භටයාගේ පාපොච්චාරණය

මීට වසර 79කට පෙර වූ අගෝස්තු 15 වැනි දා ජපානය ‍කිසිදු කොන්දේසියකින් තොරව යටත් වන බවට ප්‍රකාශයට පත් කළේය. ඒ සමග වසර 14ක කාල වකවානුවක් තුළ චීන මහජනතාව ජපාන ආක්‍රමණිකයන්ට…

චීන ශ්‍රී ලංකා තරුණ හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක්

චීන ශ්‍රී ලංකා තරුණ හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් පැවැත්වේ.”හායි චයිනා හායි ශ්‍රී ලංකා” යන තේමාවෙන් යුත් එම වැඩසටහන චීන මාධ්‍ය සමූහය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධාන කළේය.ජාතික තරුණ‍…

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන්ට හානි සිදු වීම පිළිබඳ චීනයේ දැඩි විරෝධය

ජපන් ආක්‍රමණිකයන්ගේ 731 වන ඒකකයේ සාමාජිකයෙකු වූ Hideo Shimizu ඓතිහාසික සත්‍ය හෙළිදරව් කිරීම චීනය අගය කරයි. Hideo Shimizu පසුගියදා චීනයේ Harbin නගරයේ පිහිටි 731 වන ඒකකයේ අපරාධ සාක්ෂි ප්‍රදර්ශන ශාලාවට…

ජපානය සිය මිලිටරි ආක්‍රමණ ඉතිහාසය පිළිබඳ මැනවින් අව‍බෝධ කර ගත යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්

ජපන් ආක්‍රමණිකයන්ගේ 731 වන ඒකකයේ සාමාජිකයෙකු වූ Hideo Shimizu ඓතිහාසික සත්‍ය හෙළිදරව් කිරීම චීනය අගය කරයි. Hideo Shimizu පසුගියදා චීනයේ Harbin නගරයේ පිහිටි 731 වන ඒකකයේ අපරාධ සාක්ෂි ප්‍රදර්ශන ශාලාවට…

චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය නව වාර්තාගත මට්ටමකට

මෙම වසරේ චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ ගනුදෙනු ප්‍රමාණය වාර්තාගත අගයක් සටහන් කර ඇත. චීන රාජ්‍ය තැපැල් කාර්යාංශයේ දත්තවලට අනුව, අද(13) දිනය වනවිට මෙම වසරේ චීනයේ සීඝ්‍රගාමී භාණ්ඩ බෙදා හැරීමේ…

යුරෝපා සංගමයේ වෙළඳ ආරක්ෂණවාදයට ගෝලීය ප්‍රජාවගේ විරෝධය

චීන විද්‍යුත් වාහන සම්බන්ධයෙන් යුරෝපා සංගමය තාවකාලික ප්‍රතිවිරෝධී ක්‍රියාමාර්ග ගැනීමට පසුගිය දා තීරණය කළේය. මේ සම්බන්ධයෙන් මෙන්ම විද්‍යුත් වාහන කර්මාන්තයේ සංවර්ධන අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ ගෝලීය හරිත සංවර්ධනය…

2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් බෙයිජිංහිදී

2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ලබන සැප්තැම්බර් 12 සිට 16 දක්වා බෙයිජිංහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ සහ ෂෝගන් උද්‍යානයේ දී පැවැත්වේ. “ගෝලීය සේවා, අන්‍යෝන්‍ය හුවමාරුව” යන තේමාවෙන් එය පැවැත්වීමට නියමිතය.…

WP Twitter Auto Publish Powered By : XYZScripts.com