පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වීමට ගිය කත 

පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවාය. ඇය එප්පාවල ප්‍රදේශයේ පදිංචිකාරියකි. කාන්තාව පාර්ලිමේන්තුවට ඇතුළුවීමට උත්සාහ දැරුවේ ඇයි දැයි…

ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දැමීමට තීරණය කෙරේ

ලිට්‍රෝ ගෑස් මිල යළි පහත දමන බව එම සමාගම පවසනවා. ඒ අනුව එළඹෙන සඳුදා (05) දිනයේ සිට මෙලෙස ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස්…

චීන ගගනගාමීහු ප්‍රථම වරට Wen tian පර්යේෂණාත්මක මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම් අරඹති

චීනයේ Shen zhou 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය සාර්ථක ව මොඩියුලයෙන් පිටතට පැමිණ, අදාළ කටයුතු කිරීම ආරම්භ කර ඇත. බෙයිජිං වේලාවෙන් 01වැනිදා 19.09 වන විට එම අභ්‍යවකාශ යානයේ සිටි…

මිල වෙනස් වූ භාණ්ඩ 48

ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ වර්ග 43 ක මිළ සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 3000 ක උපරිම මිළකට යටත් කර තිබූ පල්ස් ඔක්සිමීටරයක…

වෙළඳාම ප්‍රවර්ධනය කරන යටිතල පහසුකම් සම්බන්ධතාවයේ දියුණුව

“මෙම දශකයේ චීනය, ෂින්ජ්‍යං උවේගුර් ස්වායත්තය” යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් 27වැනිදා ෂින්ජ්‍යං හිදී පැවැත්විණ. ගත වූ වසර 10 තුළ ෂින්ජ්‍යං ස්වායත්තයේ යටිතල පහසුකම් සම්බන්ධතාව වැඩිදියුණු කරමින්, ද්විපාර්ශ්වික ජාත්‍යන්තර ප්‍රවාහන…

පාන් පිටි ආනයනය නතර කරයි

රුසියා-යුක්රේන යුද්ධය හේතුවෙන් ඉන්දියාව පාන්පිටි ආනයනය නතර කර ඇත. එම නිසා ඉන්දියාව සතු පාන්පිටි සංචිතය ආරක්ෂිත සංචිතයක් ලෙස පවත්වා ගෙන යාමට එරට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව පාන්පිටි ආනයනය…

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය ලබන ඔක්තෝබර් මාසයෙ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය එ‍ළඹෙන ඔක්තෝබර් 16වැනි දා පැවැත්වෙන බවට යෝජනා කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය එහි මහලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ…

O/L ප්‍රථිපල එන දවස

අපොස සාමාන්‍ය පෙළ- 2021 විභාගයේ ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා. මේ අනුව මෙම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස අතරතුර…

බිත්තර මිල යළි සංශෝධනය කිරීමට අවධානය

පවතින බිත්තර මිල සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව කෘෂි කර්ම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා . අමාත්‍යවරයා සඳහන් කරන්නේ දැනට බිත්තර සඳහා ගැසට් කර ඇති…

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

සඳුදා බස් නැති වෙයි ද?

මේ වන විට ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය 25% ක් දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. මේ හේතුවෙන් දුර…

දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් ආධාර

මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා අමෙරිකාව විසින් ආධාර තොගයක් ඊයේ (26) දිනයේ පිරිනමා තිබෙනවා. මෙලෙස ලැබුණු ආධාර යටතට පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් සහ සැමන් මෙට්‍රික්…

චීන රුසියා විඩියෝ වැඩසටහන් දෙරටේ විකාශය කිරීමේ උත්සවය ඇරඹේ

චීන රුසියා විඩියෝ වැඩසටහන් දෙරටේ විකාශය කිරීම ඇරඹේ.එම සමාරම්භක උත්සවය 26වැනිදා බෙයිජිංහිදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට වැඩසටහන් රැසක් රුසියා ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි සමාගම,…

රන්ජන්ට මනූෂගෙන් නව පත්වීමක්

ජනාධිපති සමාව හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් නව පත්වීමක් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව අමාත්‍යවරයා විසින් රන්ජන් රාමනායක වෙත යැවූ ලිපියක…

WP Twitter Auto Publish Powered By : XYZScripts.com