Blog

මෑතකදී Microsoft සමාගම ප්‍රකාශ කළේ චීනයේ සංවිධානයක් බටහිර රටවල රාජ්‍ය ආයතන වෙත සයිබර් ප්‍රහාර එල්ල කරඇති බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද (13) පැවතිමාධ්‍ය හමුවකදී පැවසුවේ ඇමරිකාව වෙනත් පාර්ශ්වයන්ගේ අවධානය වෙනස් කිරීම සඳහා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීමවෙනුවට කළ යුත්තේ කඩිනමින් සිය සයිබර් ප්‍රහාර පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම බවයි.
ජපානය  ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අදාළ වාර්තාව සිය න්‍යෂ්ටික දූෂිත ජලය මුහුදට මුදා හැරීමට...
ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 23වන රැස්වීම ඊයේ (4) සවස...
ශිෂ්ටාචාර අතර හුවමාරු සහ අන්‍යෝන්‍ය අධ්‍යයනය පිළිබඳ 3වන සංවාදය හා චීන සංස්කෘතික විශේෂඥයන්ගේ පළමු...
WP Twitter Auto Publish Powered By : XYZScripts.com