චීනයේ ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම පදක්කම් චීන ජනාධිපතිවරයා පිරිනමයි. අද (29) පෙරවරු 10.00ට චීනයේ ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම පදක්කම් ප්‍රදානෝත්සවය චීනයේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී උත්කර්ෂවත් ව පැවැත්විණ.
එහිදී චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික පදක්කම් හා ජාතික ගෞරව නාම පදක්කම් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රදානය කර ඇත.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය