චීන හමුදාවේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං...
Lanka Plus News Editor 1
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී, චීන සහ...
වාර්තාවලට අනුව, අර්ධ සන්නායක නිෂ්පාදන උපකරණවලට එරෙහිව ජපානයේ අපනයන පාලන පියවර මෑතකදී නිල වශයෙන්...
චීනයේ ඇමරිකා බුද්ධි තොරතුරු ජාලය යළි ස්ථාපිත කිරීමේ ප්‍රගතියක් ලබා ගෙන ඇති අතර බුද්ධි...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එළඹෙන 27, 28 යන දෙදින ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ...
චීනය තවත් චන්ද්‍රිකා හතරක් සාර්ථකව ගුවන්ගත කරයි. චීනයේ Taiyuan හි පිහිටි චන්ද්‍රිකා නිකුත් කිරීමේ...
ලාෆ්ස් සහ ලිට්රෝ ගෑස්වල මිල ගණන් සමාන වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර...
දේශගුණ විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ චීන ඇමරිකා සංවාදය බෙයිජිංහිදී පැවැත්වේ.චීන ජෛව හා පාරිසරික අමාත්‍යංශයට...
වර්තමාන චීනය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධන අදියරට පිවිස තිබේ. පසුගිය 17 වනදා සිට 18...
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් ආචාර්ය Henry Alfred Kissinger...
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20)...
“ජල සම්පත් පාලනය පිළිබඳ ෂී ජින් පිං ගේ වැදගත් ප්‍රකාශ ගැඹුරින් අධ්‍යයනය සහ ක්‍රියාත්මක...
“පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ රටේ පාලන පද්ධතියේ හා පාලන හැකියාවන්හි නවීකරණයප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් යුත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපියක් ‘Qiushi’ සඟරාව හෙට (16) පළ කරනුඇත. පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ සංකීර්ණ වන අතර, එය පහසුවෙන් ඉටු කළ නොහැකි බව ෂී ජින්පිං මහතා එමලිපියේදී සඳහන් කරයි. පක්ෂයේ හා රටේ සංවර්ධනය සඳහා, නව දූත මෙහෙවර, නව උපායමාර්ගික විධිවිධාන සහ නවඅවශ්‍යතාවලට අනුව පක්ෂයේ හා රාජ්‍ය ආයතනවල ව්‍යුහය ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයට පසු, පක්ෂයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ ගැඹුරුකිරීමේ වැදගත් ඉලක්කයක් වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීම බව එම ලිපිය මගින්හෙතෙම පෙන්වා දෙයි. ආයතනික වගකීම්වල දෘෂ්ටිකෝණයෙන්, පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීම, සියලු ක්ෂේත්‍රවලහා අංශවල ක්‍රියාවට නැංවිය යුතු බව ද එම ලිපියේ සඳහන් කෙරේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක්...