තුර්කිය සහ සිරියාව ආශ්‍රිතව ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 8000 ඉක්මවා ඇත.තුර්කියේ සිදුව ඇති...
Lanka Plus News Editor 1
පසුගිය 1වැනිදා සිට 4වැනිදා දක්වා, 77 වැනි එක්සත් ජාතීන්ගේ මහා සැසිවාරයේ සභාපති Csaba Korosi...
හොංකොං, වැදගත් ජාත්‍යන්තර මූල්‍ය, නැව් ප්‍රවාහන හා වෙළඳ මධ්‍යස්ථානයකි. චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වශයෙන්...
සඳුදා අලුයම තුර්කියේ Gaziantep ආසන්නයේ රාත්‍රී කාලයේ දී ඇති වූ රික්ටර් පරිමාණයේ 7.8 ක භූමිකම්පාවෙන් පසුගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී ඇත.ගිනිකොනදිග තුර්කියේ සිට උතුරු සිරියාව දක්වා විහිදෙන විශාල ප්‍රදේශයක් හරහාමේ වන විට දැවැන්ත සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වේ. ශීත කාලගුණයෙන් ඊට බාධා වී ඇති බව ද වාර්තා වේ මේ වන විට දෙරටේම තහවුරු වූ මරණ සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇත, නමුත් එය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 15,000ක් පමණ තුවාල ලබා ඇත සුන්බුන්වල සිරවී සිටින අය සොයා ගැනීමට ලොව පුරා ගලවා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් යොදවා ඇත. ඉදිරි පැය කිහිපයතීරණාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනවලින් විපතට පත් වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තරසංවිධාන රැසක සහයෝගය හිමි වී ඇත. දකුණු තුර්කියේ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (6) ප්‍රබල භූ කම්පන හටගෙන තිබේ. විපතට පත් ප්‍රදේශවලට සහ ජනතාවටමානුෂීය ආධාර සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් පශ්චාත් ආපදා සහන මෙහෙයුම් එදිනම දියත් කළේය. එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ සහයදැක්වීමේ ක්‍රියාකාරකම්වලට එක්සත් ජාතීන් උපරිමයෙන් කටයුතු කරන බවයි. ව්‍යසනයෙන් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාවටඋපකාර කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සිය සහය ලබා දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන බව දහෙතෙම පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක Achim Steiner මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත්ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා විපතට පත් පුද්ගලයින්ට සහය ලබා දීමට සහ ඔවුන්ට මෙම ඛේදවාචකයෙන් සිදු වූ හානිවෙනුවෙන් උපකාර කිරීමට සූදානම් බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom...
ප්‍රබල භූ කම්පන සමග තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වන විට ක්‍රියාත්මක ගලවා...
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ.පාර්ලිමේන්තුව මේ වනවිට...
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට...
ආසියා-පැසිෆික් කලාපය භූ දේශපාලන තරඟය සඳහා සටන් බිමක් නොවන අතර, සීතල යුද මානසිකත්වයෙන් යුතු...
පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා උදෑසන 7.00 සිට පස්වරු 4.00...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සකස් කළ සමාලෝචන...
අද (01) සිට ලබන 28 දක්වා අඛණ්ඩව විරෝධතා මාසයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය...
චීන අග්‍රාමාත්‍යවරයා චීන මහජන බැංකුවේ හා විදේශ විනිමය කටයුතු පිළිබඳ පරිපාලන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක...
පාකිස්ථානයේ පල්ලියක සිදු වූ බෝම්බ ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකී.පාකිස්ථානයේ පල්ලියක සිදු වූ බෝම්බ...
එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති...