Author: Dheera

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතියෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි…

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (02)දින පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ කෙටුම්පත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) පස්වරුවේ පැවැති කැබිනට් රැස්වීමට…

සපුගස්කන්දෙන් හෙරොයින් කිලෝ 23ක් අත්අඩංගුවට

සපුගස්කන්ද ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. එසේම එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. සැකකරු 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු…

උපාධිධාරීන්ට පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.…

මහනුවර ඡන්ද යළි ගනින්නැයි ඉල්ලා අමිත් වීරසිංහගෙන් පෙත්සමක්

ඉකුත් මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර…

එක්සත් ජනපදයෙන් ස්වසන ආධාරක යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට නවීනතම ජංගම ස්වසන ආධාරක යන්ත්‍ර…

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් දැනුම් දී තිබේ. නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත එම දැනුම්…

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 236ක් දිවයිනට

ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 236 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (01) සවස මත්තල ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී…

ලිංගික අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

කාන්තාවක්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ පානදුර, දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඔහු මෙලෙස ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නිදහස්…

ඉන්දීය හිටපු ජනපතිගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක්

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිඛෙනවා. හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතාට ගෞරවය දැක්වීමක් වශයෙන් ඉන්දියානු රජය විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට…

වෙබ් මාධ්‍යවේදී චතුරංග ද අල්විස් 14 වැනිදා දක්වා රිමාන්ඩ්

අධිකරණයට අපහාස කළේ යැයි වන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අභයවික්‍රම…

විදේශගතව සිටින අපරාධකරුවන් 14 කට රතු නිවේදන

විවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් දැනට විදේශයන්හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදන ලබාගෙන ඇති බවජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු…

පාසල්වල 6 -13 දක්වා ශ්‍රේණි හෙට සිට සාමාන්‍ය පරිදි

හෙට (02) සිට රජයේ සියලු පාසල්වල 6 ශ්‍රේණිය සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වන සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ පෙරවරු 7.30 සිට පස්වරු…

ගැටලු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු

ජනතාව භූක්ති විදිමින් සිටින ගැටලු නැති ඉඩම් සඳහා මාස 3 ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා ඔවුන්ට පෙන්වා දී ඇත්තේ ඉඩම් ඔප්පු…

WP Twitter Auto Publish Powered By : XYZScripts.com