Author: Dheera

COVID – 19 අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කරයි

කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි.එම ප්‍රදේශ පහතින්. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,නුගේගොඩ,බත්තරමුල්ල ,කොලොන්නාව,කහතුඩුව,මොරටුව,කඩුවෙල කොළඹ දිස්ත්‍රික්කයට අයත් අවදානම් කලාප…

පි.බි.ජයසුන්දරගෙන් උපදෙස් ගැනීම ජනපතිගේ විනාශයට මුලක් – මුරුත්තෙට්ටුවේ හිමි

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැන්නකු ළග තබාගෙන රට කිසිසේත්ම ගොඩ නැගිය නොහැකි බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ. ඒ මහතාගේ උපදෙස් ගැනීම විනාශයට මුලක් බවද උන්වහන්සේ කීහ. ජනාධිපති…

තවත් කොරෝනා ආසාදිතයින් 280ක්

අද දිනයේ මේ වනතෙක් සමස්ථ කොරෝනා අසාදිතයින් 280ක් වාර්තා වී තිබෙනවා. ඉන් 15දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ. අනෙක් 265දෙනා මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් වේ.

උණ බැලීමට යුද හමුදා යතුරුපැදි කණ්ඩායම් පහක් කොළඹට

අහඹු ලෙස ශරීර උෂ්ණත්වය මැනීම සඳහා යුද හමුදා යතුරුපැදි කණ්ඩායම් 5 ක් කොළඹ නගර සීමාවේ යොදවා තිබෙනවා. යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් විසින් කොළඹ නගර සීමාවේදී අහඹු ලෙස පුද්ගලයින්…

2019 උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත්කෙරේ – සිසුන් 41,500 කට රාජ්‍ය සරසවිවලට ඇතුළුවීමට හැකියාවක්

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කඩයිම් ලකුණු මේ වන විට නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ…

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පදිංචි ප්‍රදේශ මෙන්න – ගුණසිංහපුරින් ආසාදිතයින් 77ක්

ඊයේ දිනයේ (24) හඳුනා ගෙන තිබෙන ආසාදිතයින් 368ක් අතරින් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වනවා. එම ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ පහත දැක්වේ. ගුණසිංහපුර 77ක්, කොටහේන 20ක්, බම්බලපිටිය…

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

පවතින කොරෝනා අවදානම හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් පමණක් සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. හෙට (26) සිට ක්‍රියාත්මක පරිදි ඒ සඳහා…

මිනුවන්ගොඩ හා පෑලියගොඩ ආශ්‍රිත පොකුර 4000 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදන ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 368ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එලෙස හඳුනාගැණුනු 368 දෙනාගෙන් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය…

වාලච්චේන පොලිස් බලප්‍රදේශය හුදකලා කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි වාලච්චේන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

කොළඹ තවත් ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය

මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා නවත්තන්න නම් දිස්ත්‍රික්ක මායිම් ගැන ඉක්මන් තීරණයක් ගන්න- GMOA

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 05ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. එම දිස්ත්‍රික්ක වශයෙන් ගම්පහ, කොළඹ, කළුතර,…

ඇමෙරිකානු ආරක්ෂක අංශ රැගත් ගුවන් යානයක් කටුනායකට

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මේ වනවිට ඇමෙරිකානු ආරක්ෂක භටයින්, මාධ්‍යවේදීන්, සත්කාරක නිලධාරීන්, රහස් පරීක්ෂක සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් පසුගිය 21 දා සිට කටුනායක ගුවන්…

ගාල්ලේ සියලුම සතිපොළවල් වසාදමයි

වර්ථමාන තත්වය සැලකිල්ලට ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සති අන්ත පොළවල් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමිමට දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා තීරණය කර තිබෙනවා. මහජනයා එක් රැස්විම…

WP Twitter Auto Publish Powered By : XYZScripts.com