පිටකොටුව මධ්‍යම නැවතුම්පොළ සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ අද (15) මධ්‍යම රාත්‍රියේ සිට විවෘත...
Dheera
හෙට (16) දිනයේ සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන නොවැම්බර් 18 (බදාදා) රාත්‍රී 8.30ට ජාතිය අමතන බව ජනාධිපති...
මහනුවර මහයියාව වේවැල්පිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය ඊයේ (14) දින ක්‍රීඩා හා තරුණ කටයුතු...
හුදෙකලා ප්‍රදේශ ලෙස(හෙට සිට) ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ අතරින් මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා ආරාධනා...
සියළු බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට...
එක්සත් ජනපදයේ 46 වෙනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජය වූ...
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා තවමත් අහඹු සමාජ නියැදි පරීක්ෂණ අවශ්‍ය යැයි පිළිනොගන්නා තත්වයක්...
ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගම භාවිත කරන්නේ කිසිදු බදු ගිවිසුමකින්...
ලබන ජනවාරි සිට සතියකට දිනක් බතික් හෝ අත්යන්ත්‍ර පේෂකර්මාන්ත නිෂ්පාදිත ඇඳුමින් සැරසී තම කාර්යාල...
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය තුළ පිහිටි Angsana Gym ශරීර සුවතා මධ්‍යස්ථානයේ කණ්ඩායම් සාමාජිකයෙකු...
වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත....
මුස්ලිම් භක්තිකයකු වූ අලි සබ්රි මහතා අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව...