බටහිර ටෙලි වෘතාන්ත නළුවෙක් වන ස්ටිෆන් අමෙල් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
Arrow, The Flash සහ Supergirl යන ටෙලි නාට්‍යවල රංගන දායකත්වයෙන් එක්වූ ඔහුට ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්