සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති පිහිටුවීම අද (26) දිනයේ විපක්ෂ නායක, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලැබ තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ සමගි සේවක සංගමයේ සභාපති ලෙස අශෝක් අබේසිංහ, සමගි රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ලෙස මුජිබර් රහුමාන්, සමගි අධ්‍යාපන සේවක සංගමයේ සභාපති ලෙස තුෂාර ඉදුනිල්, යන මන්ත්‍රීවරු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
මෙම අවස්ථාවට සරත් ෆොන්සේකා මහතාද එක්ව සිටියේය.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්