අධ්‍යන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම්කළ පරිදි පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 10 ක කාලය තුළ තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.
ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බවයි හෙතෙම කියා සිටියේ.
කෙසේ වෙතත් මෙතෙක් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට තීරණයක් ගෙන නොමැති බව ද මහාචාර්ය ජී එල් පීරිස් මහතා අවධාරණය කළා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්