කොවිඩ් 19 හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය දුෂ්කරතාවන්ගෙන් මිදීම සඳහා මාස තුනක කාලයකට තැපැල් කාර්යාලය සෙනසුරාදා දිනයේදී වසා තැබීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සතියේ දින පහක කාලය තුළදී පමණක් සේවකයන්ට අතිකාල වැඩ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.මේ පිළිබඳව තැපැල් වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත් මාස තුනක කාලයක් සඳහා දුෂ්කරතාවයට මුහුණ දෙන ලෙසත් ඔහු සඳහන් කළේය
තැපැල් කාර්යාල වසා දැමේ

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්