අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2020 ඕස්ට්‍රේලියාවෙ පැවැත්විමට නියමිත පිරිමි T20 ලෝක කුසලානය සහ 2021 නවසීලන්තයෙ පැවැත්විමට නියමිත කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලි පැවැත්විම පිළිබඳ සැලසුම් ලබන මාසය දක්වා ගවේෂණය කරනු ඇත.
අන්තර් ජාතික ක්‍රිකට කවුන්සිලයෙ අද පැවති හමුවෙදි මෙම තිරණයට පැමිණ ඇත.
කෙසෙ වෙතත් ICC යෙ අදහස වන්නෙ තරඟාවලි දෙකම නියමිත පරිදි පැවැත්විමට සැලසුම් කිරීම,නොකඩවා කරගෙන යාමයි.
Chanaka Aravinda
More Stories
2026 T20 ලෝක කුසලාන ආරම්භක තරගය ශ්‍රී ලංකාවට
දේශපාලඥයන්ට මින් පසු ක්‍රීඩා සමාජ වල තනතුරු නෑ – ක්‍රීඩා අමාත්‍ය
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට