කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තවක් සිය නිවසේදී මියගොස් තිබෙනවා.
පස්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් 19 අසාදනය වීම හේතුවෙන් උත්සන්න වූ අධි රුධිර පීඩන තත්ත්වය මත ඇති වූ හෘදයාබාධයකි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්