කොළඹ නගරයේ ජනතාවට වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
කොළඹ නගරසභා නාගරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම වෛද්‍යවරු දිනයේ ඕනෑම වේලාවක දුරකථනයෙන් සම්බන්ධ කර ගත හැකි බවය.
ඉදිරි සතියේ දී ජංගම සායන පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව එතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.


More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්