කේම්බ්‍රිජ් හි ආධිපාදවරයා ලෙස සැලකෙන විලියම් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉකුත් අප්‍රේල් මාසයේ චාර්ල්ස් කුමරුට කොරෝනා ආසාදනය වූ කාලසීමාවට ආසන්න කාලසීමාවකදී ඔහුටද මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තවද, ඒ පිළිබඳ සමාජයට අනාවරණය නොකර පරීක්ෂණ වාර්තා පෞද්ගලිකව තබාගෙන ඇති බවද සඳහන්.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්