කොරෝනා වෛරසයෙන් නිදන්ගත රෝග පවතින වයස්ගත පුද්ගලයින්ට දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.
ඒ මහතා සඳහන කලේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රදේශ වලින් ජනතාව සංචරණය කිරීම තුල රෝගය පැතිරීමේ අවදානමක් පවතින බවයි.
හැකිතාක් නිවසට වී රැඳීසිටින ලෙස වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්