පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාල නැවත දැනුම්දෙනතුරු මහජනතාව සඳහා විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්