ජර්මනිය තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමඟ එරට පිහිටි ඇල්පයින් ප්‍රදේශය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇත.
වෛරසය රට තුළ මාස 06ක කාලයක් පැවැතියට එරට ප්‍රදේශයක් වසා දැමීමට පියවර ගෙන ඇත්තේ පළමු වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පෙරට වඩා රට තුළ වෛරසයේ දෙවැනි රැල්ල වේගයෙන් ව්‍යාප්තවන ස්වරූපයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ජර්මනියද ආසාදන තියුනු ලෙස ඉහළ යමින් තිබේ.
පසුගිය දින 14 තුළ ජර්මනිය තුළ පුද්ගලයන් 100,000 කට කෝවිඩ් -19 රෝගීන් 84 ක් වාර්තා වී ඇති බව යුරෝපීය රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය පවසයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්