සිවන සංශෝධනයට පක්ෂව ඡන්දය දීමෙන් වළකින ලෙස, එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටියි.
විසිවන සංශෝධනය, රටේ ස්වෛරීභාවයටත්, බුදු දහමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානයටත් තර්ජනයක් බව පවසන එම පක්ෂය, එබැවින් විස්සට එරෙහිව ඡන්දය භාවිතා කරන ලෙස සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියි.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්