දේශීය රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක් Dheera 14/10/2020 1 min read හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.. ඒ අනුව ඔහුට නැවත දැනුම් දෙනතුරු සියලු විදෙස් ගමන් අවලංගු වනු ඇතී. Tweet Continue Reading Previous හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතියNext මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 1700 ඉක්මවයි More Stories 1 min read දේශීය පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන් 03/05/2025 Dheera 1 min read දේශීය සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට 03/05/2025 Dheera 1 min read දේශීය නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම් 03/05/2025 Dheera
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්