කැලණිය විශ්වවිද්‍යාලය,ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද ආයතනය,නයිවල තාක්ෂණ විද්‍යාලය හෙට (05) සිට සතියක් වසා දැමෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව නේවාසිකාගාරවල සිටින සිසුන් හැකි ඉක්මනින් තම නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගෙන් ඉල්ලා සිටියි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්