විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විරෝධතා ව්‍යාපරය හෙට (04) සිට ආරම්භ කරන බව සමගි ජන බලවේගය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා කියා සිටියේ හෙට පස්වරු 03ට කොටුව දුම්රියපොළ අසළදි ජනතාව දැනුම් කිරීමේ අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් සිදුකරන බවයි.
ලබන 08 වනදා ජාතික විරෝධතා ව්‍යාපරයක් කෙළඹදි පැවැත්වීමට ද කටයුතු සුදානම් කර තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති