ප්‍රවීණ දකුණු ඉන්දියානු ගායක එස්.පී.බාලසුබ්රමනියම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ නව කොරෝනා අසාදනය වීම හේතුවෙන් වනවා.
ඔහු මිය යනවිට ගීත 40 000 කට ආසන්න ප්‍රමාණයක් භාෂා 16කින් ඔහු ගායනා කර ඇති බවයි වාර්තා වන්නේ,
ලොව පුරා ප්‍රසිද්ධියට පත් රෝජා ගීතය පහතින් නරඹන්න,
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්