දේශීය අටලුගමදී පොලීසියට පහරදුන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට Dheera 18/09/2020 1 min read බණ්ඩාරගම අටලුගම ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහරදුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු බණ්ඩාරවෙල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ෂාරිෆ් රිෆායි නොහොත් “ගොටුකොළ රිෆායි“ නැමැත්තා ය. Tweet Continue Reading Previous අන්තර්ජාලය ඔස්සේ කුරුල්ලන් වෙළඳාම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවටNext සුහද හදක් ඇති බැංකුව මොකද්ද?(වීඩීයෝ) More Stories 1 min read දේශීය මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට 24/04/2025 Dheera 1 min read දේශීය ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය 24/04/2025 Dheera 1 min read දේශීය දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති 24/04/2025 Dheera
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති