මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී වන අලි පහර දීමකින් වනජීවී නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගම්වැදුණු වන අලියෙකු පලවා හැරීමට යාමේදී එම නිලධාරියා මෙම අනතුරට මුහුණදී තිබේ.
ඔහු දමන වනජිවි අඩවි ආරක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කල පුද්ගලයකි.
සියඹලාණ්ඩුව රුහුණු දනව්ව ප්‍රදේශයේ දී අද (17) උදෑසන මෙම වන අලි පහරදීම සිදුව ඇත.
අනතුරෙන් මියගොස් ඇත්තේ අම්පාර වඩිනාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි නිලධාරියෙකි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්