චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මධ්‍යම ආසියානු රටවල් පහේ රාජ්‍ය නායකයන් සමග එක්ව දෙවන චීන-මධ්‍යම ආසියා සමුළුවේ අස්ටානා ප්‍රකාශයට අත්සන් තබයි. ඒ ඊයේ(17) කසක්ස්ථානයේ අස්ටානා නුවර දීයි. ඊට සමගාමීව, ඔවුහු ස්ථිර සුහදශීලී අසල්වැසි රටවල් සහයෝගිතා ගිවිසුමට ද අත්සන් තැබූහ.
එමෙන් ම, ෂී ජින්පිං මහතා එම රාජ්‍ය නායකයන් සමග එක්ව චීන-මධ්‍යම ආසියා සහයෝගිතා මධ්‍යස්ථාන තුනක් හා වෙළඳ සහයෝගිතා වේදිකාවක් සඳහා පුවරු නිරාවරණ උත්සවයකට ද එක් වීය.
More Stories
චීන-මධ්‍යම ආසියා කලාපීය සහයෝගිතා සංවර්ධනය පිළිබඳව චීන ජනපතිගෙන් දේශනයක්
මැදපෙරදිග තත්ත්වය කඩිනමින් පාලනය සඳහා සියලු පාර්ශ්වයන් උත්සාහ කළ යුතු බව චීන ජනපති කියයි
චීන ජනපතිට කසක්ස්ථානයේ ජනපතිගෙන් උණුසුම් පිළිගැනීමක්