සෞදි අරාබිය, ඕමානය, කුවේට් සහ බහරේනය යන රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා අත්හදා බැලීමේ පදනමක් මත අද (09) සිට චීනය වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.
මේ සමග ම, චීනය ඒකපාර්ශ්විකව වීසා නිදහස් කිරීමේ රටවල් සංඛ්‍යාව 47 දක්වා වැඩි වී ඇත.
2025 වසරේ ජුනි මස 09 වනදා සිට 2026 වසරේ ජුනි මස 08 වනදා දක්වා ඉහත රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සිය ව්‍යාපාර කටයුතු, සංචාරය, ඥාතීන් හා මිතුරන් බැලීම ආදී අවශ්‍යතා සඳහා දින 30ක කාලයක් වීසා බලපත්‍රයක් නොමැතිව චීනයට ඇතුළු වී එහි රැඳී සිටිය හැකි බව සඳහන් වේ.
More Stories
බාහිර පීඩා මධ්‍යයේ වුවද චීනයේ විදේශ වෙළඳාමේ වර්ධනයක්
8 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා දෙස් විදෙස් වෘත්තීය නියෝජිතයින් ලියාපදිංචි කිරීම ඇරඹේ
කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවක්