Lanka Plus News

www.lankaplusnews.com

අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්

අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසනවා.

අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ අද පස්වරු 4.00 සිට 6.00 දක්වා නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ඇතිවන අපහසුතා මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com