Lanka Plus News

www.lankaplusnews.com

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි පොලිසිය පවසයි.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් දීමටයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com