ඉන්දු-පාකිස්ථාන ගැටළුව පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි.
වත්මන් ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමේ පියවරට මෙන්ම කඩිනම් සාධාරණ විමර්ශනයකට චීනය සහාය වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.
ඉන්දියාවේ සහ පාකිස්ථානයේ අසල්වැසි රටක් ලෙස, චීනය අපේක්ෂා කරනුයේ දෙපාර්ශ්වය සංයමයෙන් කටයුතු කරමින් එකම දිශාවක ගමන් කරනු ඇති බවයි. කලාපීය සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට අදාළ ගැටළු සංවාද හා සාකච්ඡා මගින් විසඳා ගනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව Guo Jiakun මහතා අවධාරණය කර ඇත.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්