හෙට (02) සිට රජයේ සියලු පාසල්වල 6 ශ්‍රේණිය සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වන සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙන බවයි.
කෙසේවෙතත් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශයේ සිසුන්ට පාසල් යළි විවෘත වන්නේ සැප්තැම්බර් 8 වන සඳුදා දින බවද, එම අමාත්‍යංශය නිවේදනය කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති