ඇමරිකාව අතිරේක තීරුබදු පැනවීමට ප්‍රතිචාර දක්වමින්,චීනය ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය යටතේ නඩුවක් ගොනු කර ඇත. චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක He Yadong මහතා ඊයේ(07) මේ බව ප්‍රකාශ කළේය.
මාර්තු මස 14 වැනිදා, ඇමරිකාව ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය යටතේ උපදේශන පිළිගත් බව ඔහු පැවසීය. ලෝක වෙළඳ සංවිධානයේ නීතිරීතිවලට අනුකූලව චීනය ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්