බෝ ආඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද(27) උදෑසන 11ට පැවැත්විණ. අනුසංසද සහ සංවාද සමුළු ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ද අද පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම වසරේ වාර්ෂික සමුළුවේ තේමාව තුළ “විවිධත්වය සහ ඉදිරි දර්ශනය” විශේෂයෙන් පිළිබිඹු වේ. ගෝලීය ප්රවණතා හඳුනා ගැනීම, වර්ධනය තවදුරටත් ඉදිරියට ගෙන යාම, අනාගතය හැඩගස්වා ගැනීම සහ ගාමක බලය සොයා ගැනීම යන දිශාවන් හතර කෙරෙහි මෙවර සංසදය අවධානය යොමු කරයි. කෘත්‍රිම බුද්ධි භාවිතය සහ පාලනය, ඩිජිටල් අන්තර් සම්බන්ධතාව යන නවීන තේමා ද මෙවර සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්