Long March -2D ප්‍රවාහක රොකට්ටුවේ ආධාරයෙන් 4D Gaojing-3 02 චන්ද්‍රිකාව චීනයේ Jiu Quan අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී පසුගියදා(15) ගුවන්ගත කෙරිණ. මෙහිදී චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇත. මෙය Long March ප්‍රවාහක රොකට්ටු මාලාවේ 564 වන ගමනයි.
චීනයේ නව චන්ද්‍රිකාවක් සාර්ථකව අභ්‍යවකාශගත කෙරේ

More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්