චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(18) පස්වරුවේ විශේෂ ගුවන් යානාවකින් මැකව් විශේෂ පරිපාලන කලාපයට ළඟා වී තිබේ.
එළඹෙන 20වනදා පැවැත්වෙන මැකව් විශේෂ පරිපාලන කලාපය මව්රටට යළි එක්වීමේ 25 වැනි සංවත්සරයේ සැමරුම් සම්මේලනය හා එම කලාපයේ හය වන රජයේ දිවුරුම් දීමේ උත්සවයට හෙතෙම සහභාගි වීමට නියමිතය. අනතුරුව ජනාධිපතිවරයා මැකව් හි නිරීක්ෂණ චාරිකාවකට ද එක් වනු ඇත.
More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ