සිරියාවේ තත්ත්වය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශික Mao Ning මහත්මිය ඊයේ(9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් චීනය සමීපව අවධානය යොමු කරන අතර සිරියාවේ අනාගතය හා ඉරණම එහි ජනතාව විසින් තීරණය කළ යුතු බවයි. සිරියා ජනතාවගේ දිගුකාලීන ප්‍රතිලාභ හා මූලික ප්‍රතිලාභ වෙනුවෙන් විවිධ පාර්ශ්ව කඩිනමින් ස්ථීර පටිපාටිය යළි පිහිටුවීමේ දේශපාලන විසඳුම සොයා ගනු ඇතැයි චීනය අපේක්ෂා පළ කරන බව ද ඇය කියා සිටියාය.
ජනතාව විසින් සිරියාවේ අනාගතය තීරණය කළ යුතු බව චීනය පවසයි

More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්