Tianzhou 8 භාණ්ඩ ප්‍රවාහක අභ්‍යවකාශ යානය හා Longmarch 7-Yao 9 වාහක රොකට්ටුව එක්ව, දියත් කිරීමේ කලාපයට ප්‍රවාහනය කර ඇත.
දැනට Wenchang අභ්‍යවකාශ යානා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ විවිධ උපකරණ යහපත් තත්ත්වයක පසු වේ. සැලැස්මට අනුව නිකුත් කිරීමට පෙර පරීක්ෂණ හා ඒකාබද්ධ අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවතී. කෙසේ වෙතත් නුදුරේදී සුදුසු අවස්ථාව එළඹි විට එය අභ්‍යවකාශය වෙත දියත් කිරීමට නියමිතය.
More Stories
දේශගුණ හා යුක්ති සංක්‍රාන්තිය පිළිබඳ නායක සමුළුවට චීන ජනපතිගෙන් දේශනයක්
චීන-කාම්බෝජ මානව හුවමාරු වැඩසටහන් මාලාවක් නොම් පෙන්හිදී
චීන ජනපති හා මැලේසියා අගමැති අතර සාකච්ඡා