පිලිපීනයේ අංක 4409 හා අංක 4411 දරන වෙරළාක්ෂක නෞකා අද (26) චීන රජයේ නිසි අවසරයකින් තොරව චීනයේ නන්ෂා දූපත් සමූහයට අයත් ෂියන්බින් ගල්පරය ආශ්රිත මුහුදු කලාපයට ප්‍රවේශ වී තිබේ. ඉන් නොනැවතුණු මෙම නැව් නීත්‍යනුකූලව යාත්‍රා කරමින් සිටි චීන වෙරළාරක්ෂක නෞකා වෙත අනතුරුදායක ආකාරයෙන් ළං වී ඇත.
පිලිපීනය මෙම සිද්ධිය විකෘති කර, කරුණු උලුප්පා දක්වමින් වාර්තා කර තිබේ. කෙසේවෙතත් චීන වෙරළාක්ෂක බලකාය එම පිලිපීන නෞකා සම්බන්ධයෙන් නීත්‍යනුකූල පාලන පියවර ක්‍රියාවට නංවා ඇත.
More Stories
පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ලොව පුරා රටවල් එක්ව ක්‍රියා කළ යුතුයි – චීන උප ජනපති
චීන-නෙදර්ලන්ත විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්
හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීරණයක්