ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය තුරන් වී යාමට වසර 02ට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ජිනීවා නුවර පැවති සැසියක් අමතමිනි.
මේ අතර අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, ලතින් ඇමෙරිකාව සහ සමහර ආසියානු රටවල වෛරස ව්‍යාප්තිය වැඩිවෙමින් පවතින ප්රවණතා පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිලිමත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්