ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අංශයේ සංවර්ධනය සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක මුදලක් ලබා දීමට තීරණය කර තිබේ.
ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ මණ්ඩලය මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මූල්‍යාධාරය ලබා දීම අනුමත කර ඇත.
ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, මෙරට ප්‍රාදේශීය ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල සංවර්ධනය හා ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මෙය උපකාරී වනු ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති