ලොව පුරා කොවිඩ් – 19 ආසාදිතයින් ගණන මිලියන 23 ඉක්මවා තිබේ.
ආසාදිතයින් ගණන මිලියන 23,098,181 ක් බව වාර්තා වේ.
ඒමෙන්ම, මේ වන විට මරණ සංඛ්‍යාව 802,365ක් බව සඳහන් වේ.
ගත වු පැය 24 තුළ කොවිඩ් මරණ, අමෙරිකාවේ 1,170ක් ද බ්‍රසීලයේන් 1,031ක් ද , ඉන්දීයාවේ 953ක් ද වාර්තා වී ඇත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්