ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයක් වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(05) පෙරවරුවේ බෙයිජිං නුවරින් පිටත් විය.
ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සර්බියානු ජනාධිපති Aleksandar Vučić සහ හංගේරියානු ජනාධිපති Sulyok Tamas, අග්‍රාමාත්‍ය Orbán Viktor යන මහත්වරුන්ගේ ඇරයුම්වලට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම යුරෝපා සංචාරයට එක් වේ.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්