විදේශිකයන්ට විවිධ සේවා සපයන චීන වෙබ් අඩවියක් ක්‍රියාත්මක කෙරේ. International Web Portal of Beijing නම් එම වෙබ් අඩවිය ඉංග්‍රීසි, ජර්මන්, ජපන්,කොරියන්, ප්‍රංශ, ස්පාඤ්ඤ, රුසියන්, අරාබි සහ පෘතුගාල යන භාෂා 9 කින් නිර්මාණය කර ඇත. මේ ඔස්සේ විදේශිකයට සිය සංචාර, අධ්‍යාපන කටයුතු, දෛනික ජීවිතය, ගමන් බිමන්, ගෙවීම් ක්‍රම ආදිය පිළිබඳ තොරතුරු හා සේවා ලබා ගත හැකිය. එමගින් විදේශිකයන්ට බෙයිජිං නගරයේ දී ඉතා කාර්යක්ෂම හා පහසු නාගරික සේවා සපයනු ඇත.
චීනය විදේශිකයන්ගේ පහසුව වෙනුවෙන් වෙබ් අඩවියක් අරඹයි

More Stories
චීන රජයෙන් ලබා දෙන හදිසි භූමිකම්පා සහනාධාරවල දහවන තොගය මියන්මාරයට භාර දෙයි
තීරුබදු සම්බන්ධ සාකච්ඡා සඳහා ඇමරිකාවේ අඛණ්ඩ උත්සහායන් වෙත චීනයේ අවධානය
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ