චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවයේ උදාව නිමිත්තෙන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා Tianjin නගරය වෙත පැමිණියේ ජනතාවට සුබ පැතුම් රැගෙන යි. ප්‍රදේශයේ බිම් මට්ටමේ නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා එහි තත්ත්වය පිළිබඳව ද සොයා බැලීය. රටේ සියලු ජනවාර්ගික කණ්ඩායම් ඇතුළු සමස්ත චීන ජනතාවට, හොංකොං, මැකාවෝ, තායිවානය සහ විදේශයන් හි වෙසෙන චීන ජාතිකයන්ට හෙතෙම අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය.
සමස්ත චීන ජනතාවට චීන ජනපතිගෙන් නව අවුරුදු සුබ පැතුම්

More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය