චීනය Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමට සූදානම් වේ. ඊයේ (15) එම අභ්‍යවකාශ යානය සහ Long March-7 Y8 ප්‍රවාහන රොකට්ටුවේ එකතුව Wenchang අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන යනු ලැබිණ. දැනට දකුණු චීනයේ හයි නැන් පළාතේ පිහිටි Wenchang අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ අදාළ පහසුකම් යහපත් තත්ත්වයේ පවතී. Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමට පෙර එහි පහසුකම්වල ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඒකාබද්ධ පරීක්ෂණ ක්‍රියාවලියක් ද සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
චීනය Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය නුදුරේ දීම ගුවන්ගත කිරීමේ සූදානමක්

More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය